සංචාරේ 1 - සින්ගල් ට්‍රී හිල් වෙත
නුවරඑලියේ සංචාරයේ අන්තිම දිනයේ උදේම සින්ගල් ට්‍රී හිල් වෙත යෑමටයි අපි දෙන්නා කලින් දවසේ තීරනය කරගත්තෙ,
තීරනය කරගත්තු විදිහටම උදේම නවතැනේ ආහාරයෙන් සප්පායම් වෙලා අපි දෙන්නා මගට බැස්සා,කාලගුනය පැහැදිලී හැබැයි සීතලයි,
නවාතැනේ ඉදන් පේරාදෙනිය - බදුල්ල මාර්ගයේ නුවරඑලිය නගරය පැත්තට අපි ඇවිදගෙන ආවා, ඒ මාර්ගයේ කිලෝමීටර කිහිපයක් දුරින් සින්ගල් ට්‍රී හිල් මාර්ගය හමුවුනා,
මාර්ගය පැහැදිලී,කඩින් කඩ තේවතු තමයි තිබුනෙ,ටික දුරක් ඉස්සරහට යන්කොට ශඩ් වර්න කොඩි වලින් ලගම පන්සලක් තියන බවට ඉගියක් අපිට දුන්නා,,
ක් නොවුනත් නුවරඑලිය නගරයම පේන ලස්සන තැනක් සින්ගල් ට්‍රී හිල්.
ගොඩක් මහන්සි දුශ්කර ගමනක් නොවුන නිසා කෙටි වෙලාවකින් නැවතත් අපේ නවාතැනට එන්න අපිට පුලුවන් උනා.
නවාතැනින් උදේ ආහාරය අරගෙන ගෙනා බඩු ලෑස්ති කරගෙන අපි දෙන්නා ගම්බිම් කරා එන්න පිටත් උනේ දින තුනක නුවරඑලිය සංචාරය නිමා කරලා.
තවත් සංචාරයකින් හමුවෙමු
මේ ✒️ Kanchi....









❤❤❤❤👍👍👍
ReplyDelete