Skip to main content

Posts

Featured

සංචාරේ 3 - ගැරඩි ඇල්ලට ගිය ගමන

  මේ ගමන යොදාගත්තේ විශේශම දවසක ඒ ඉතින් මගේ උපන්දිනය දවසේ, ඔන්න ඉතින් පුරුදු විදිහට එයයි මමයි ගමන යන්න තීරනය කලේ කලින් දවසේ රෑ තමයි,මේක එක දවසේ සංචාරයක් නිසා අඩුමකුඩුම අරගෙන යන්න නම් උනේ නෑ,පොඩිම පොඩි බඩු ටිකක් තමයි අපි සූදානම් කරලා තිබ්බේ, පහුවදා උදේම ගමන යන්න පිටත් උනා,අපි දෙන්නම කැමති සීතලම කන්ද උඩරට පැත්තට තමයි මේ පාරත් අපේ ගමන තීරනය උනේ, උදේම රනින් ඉවෙන්ට් එක්කට පස්සේ නුවර බස් එකක් අල්ල ගත්තේ පේරාදෙනියෙන් බහින්න බලාගෙන,පේරාදෙනියෙදී බස් එකෙන් බැහැලා නුවරඑලිය බස් එකක් තමයි ඊලගට අල්ලාගත්තේ,ඉඩත් තිබුන නිසා අයිනක් අල්ලගෙන කාලෙකින් එදාම හමුවුන කෙනෙක් එක්ක වගේ කියව කියව ගමනේ මූලික ටික බස් එකේ ගියා, තවලම්තැතැන්න පහුවෙලා රම්බොඩ හරියෙ තියන Blue field තේ කම්හල ලගින් අපි දෙන්නා බස් එකෙන් බැස්සා,නුවරඑළිය කොලඹ ප්‍රදාන පාරේ තමයි Blue field පිහිටලා තියෙන්නෙ, හරියටම උදේ 7.30 ට විතර ඇති,වටපිටාවම හරිම සීතලයි, අපි දෙන්නම උදේ කෑම ගෙදරදී නොගෙනයි ආවේ, Blue field  වලින් උදේට කාලා උනුම උනු තේ එකක් බීලා ගමනට පිටත් උනා, කොහෙන් පටන් ගෙන කොහෙන් කෙලවර වෙන ගමනක් ද කියලා නම් මම හරියටම දැනගෙන හිටියේ නෑ,හැ...

Latest Posts

සංචාරේ 2 - Lipton Seat වෙත

සංචාරේ 2- ඇඩිශම් බංගලාවට ගිය ගමන

සංචාරේ 2 - ලබු කැලේ සිට හපුතලේට ( To Haputhale from Labukele)

සංචාරේ 1 - සින්ගල් ට්‍රී හිල් වෙත

සංචාරේ 1 - Lovers Leap දිය ඇල්ලට ගිය ගමන.